Saturday, December 5, 2015

The Diabolical (2015) | අනාගතයෙන් පැමිණි නපුරු ආත්මය.




මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂ් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය. http://www.baiscopelk.com/the-diabolical-2015-with-sinhala-subtitles/

මෙහි ලබා දී ඇති ලිනක් 1ක භාවිතා කර baiscopelk හි “අයේෂ් අකලංක” සොහොයුරා විසින්, The Diabolical (2015)  | අනාගතයෙන් පැමිණි නපුරු ආත්මය. සදහා ලබා දී ඇති උපසිරැසි සදහා හොදින්ම ගැලපෙන මුවි ඩිරෙක්ට් එක බාගත කර ගත හැකිය. ටොරන්ට් ක්ලයන්ට් කෙනෙක් භාවිතා නොකර ඉතා හොද වේගයකින් මේ චිත්‍රපටිය බාගන්න.

පහත ලින්කුව “අයේෂ් අකලංක” සොහොයුරාගේ THE.DIABOLICAL.2015.720P.BRRIP.X264.AAC-ETRG සබ් ෆයිලය සදහා

https://openload.co/f/mx5Ipetkpjk/Watch_The_Diabolical_2015_HDRip_X264_AC3_PLAYNOW_mkv.mp4


මේ කොපිය HDRip X264 AC3 කොලිටියෙන් වන අතර ෆයිලයේ මුළු ප්‍රමාණය 296 Mb තරම් කුඩා ප්‍රමාණයක් පමණයි.

මගේ FB පේජය සමග සම්බන්ධ වන්න https://www.facebook.com/චිත්රපට-ඩිරෙක්-බාගත-කරමු-929253163830525/

2 comments:

  1. ගොඩක් හොදයි. ඔයා මේකෙන් කියක් හරි හෙව්වත් නැතත් මේ තරම් අඩු ධාරිතාවක් තියෙන ෆිල්ම් හොයලා ඩිරෙක් ගන්න සලස්සවපු එක ඇත්තටම ගොඩක් වටිනවා සහෝදරයා. වටේට ඇඩ් ටිකක් දාපන් පුලුවන්නම් මේකේ අපි ක්ලික් කරලා දීලා සප් එකක් දෙන්නම් එකෙන්ම. ආයේ මොනවද. එල ඈ ..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ දිරිමත් කිරීමට ගොඩාක් ස්තූතියි සහෝ...

      Delete