Showing posts with label Movies With English Subtitle. Show all posts
Showing posts with label Movies With English Subtitle. Show all posts

Thursday, December 17, 2015

Vedalam (2015) | සෙනෙහසට වහ වැටී වෙනස් වුන මැරයා.


මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු සංදීප (BrsRavindu)” සහ “සදුන් ධනුෂ්ක” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය. http://www.baiscopelk.com/vedalam-2015-with-sinhala-subtitles/

මෙහි ලබා දී ඇති ලිනක් 1ක භාවිතා කර baiscopelk හි  “රවිඳු සංදීප (BrsRavindu)” සහ “සදුන් ධනුෂ්ක” සොහොයුරන්, Vedalam (2015)  | සෙනෙහසට වහ වැටී වෙනස් වුන මැරයා....සදහා ලබා දී ඇති උපසිරැසි සදහා හොදින්ම ගැලපෙන මුවි ඩිරෙක්ට් එක බාගත කර ගත හැකිය. ටොරන්ට් ක්ලයන්ට් කෙනෙක් භාවිතා නොකර ඉතා හොද වේගයකින් මේ චිත්‍රපටිය බාගන්න.

පහත ලින්කුව www.TamilRockers.com - Vedalam (2015) Tamil HDRip x264 Mp3 700MB.srt ෆයිලය සදහා

https://openload.co/f/qfTtZnS12Rk/www.TamilRockers.com_-_Vedalam_%282015%29_Tamil_HDRip_x264_MP3_700MB.mkv.mp4

ෆයිලයේ මුළු ධාරිතාවය ~~ 749 MB ~~~ක් පමණයි.

ඉහත ලින්කුව ක්‍රියාත්මක නොවේ නම් 

https://uptobox.com/6ek4880h8eux

http://www.promptfile.com/l/25A8F01624-7535FD04E7

මෙම මූවී ෆයිලය ඉහත සබ් ෆයිලය සමග හොදින්ම ගැලපෙන බව තහවුරු කරගැනීමෙන් අනතුරුව පමණක් මෙහි ලින්කුව ඇතුලත් කර ඇතිබව කරුණාවෙන් සලකන්න.

අවශ්‍ය නම් පමණක් මූවී එක ධාවනය වීමට සලස්වා එහි ප්ලේයරයේ පහල CC නමැති ස්ථානය ක්ලික් කිරීමෙන් අනතුරුව load srt from pc යනුවෙන් සදහන් කර ඇති කොටසින්, ඔබ baiscopelk.com වෙබ් සයිටයෙන් ලබා ගන්නා නිවැරදි සබ් ෆයිලය තෝරා දීමෙන් මූවී එක සමග හොදින් සබ් ෆයිලය ගැලපෙන බව ඔබටම තහවුරු කර ගත හැකිය.

මූවී එකේ නිල් පැහැති ප්ලේ බටනය ක්ලික් කිරීමෙන් අනතුරුව ටික වෙලාවක් යනතුරු මූවී එක ලෝඩ් වනතෙක් ඉවසන්න.{විනාඩියක් පමණ - එහි කාල සීමාව ඔබගේ ඩොන්ගලයේ හෝ අදාල අන්තර්ජාල පහසුකම ලබා ගන්නා උපකරණයේ හා අන්තර්ජාල පහසුකම් සපයන්නාගෙ වේගය මත රදා පවතිනු ඇත.}

ඔබට මූවී ෆයිලය බා ගැනීමේදී යම් ගැටළුවක් මතු උවහොත් කරුණාකර මගේ FB පේජය හරහා සම්බන්ධ වන්න. මම ඔබට හැකි අයුරින් උපකාර කරන්නම්.

මෙහි සපයා ඇති ලින්ක්ස් ඇතැම්විට කල්ඉකුත්වී තිබීමට පුළුවන. එයට හේතුව දින 30ක් තුල දී එකදු අයකු හෝ මෙම ලින්ක්ස් භාවිතා කර බාගත කිරීමක් හෝ චිත්‍රපටිය නැරබිමක් සිදු නොකිරීමයි. ඔබ මෙම චිත්‍රපටිය භාගත කරන අවස්ථාවන්හිදී එසේ වී තිබුනොත් කරුණාකර මගේ FB පේජය හරහා මට ඒ ගැන දැනුම් දෙන්න. එම වැඩ නොකරන පරණ ලින්කුව වෙනුවට අලුත් බාගත කිරීම් කල හැකි ලින්කුවක් ඔබ වෙනුවෙන් ලබා දෙන්නම්. 

Friday, December 4, 2015

Goosebumps ( 2015 ) | ඉංග්‍රීසි සබ් එක්ක


මම සිංහල සබ් දාපු Goosebumps TRAILER එක පහලින් බලන්න.


මේ චිත්‍රපටිය October 14, 2015 රිලීස් උණු IMDb හි 7/10 අගයක් ගත්තු ජනප්‍රිය චිත්‍රපටියක් මේ චිත්‍රපටියේ සිංහල සබ් නම් තාම baiscopelk වෙබ්  අඩවියේ නෑ. ඉදිරියට ඉකමනින් ඒවි කියල බලාපොරොත්තු වෙනවා. දැනට මේකේ HDrip කොලිටි එකෙන් English සබ් එක්ක බලන්න හරි බාගත කරලා බලන්න හරි කැමති අය ඉන්නවා නම් පහල ලින්ක් එකෙන් යන්න.

Goosebumps 2015 720p HDRiP 850MB

https://openload.co/f/ubks_Fj_gvQ/Goosebumps.2015.720p.HDRiP.850MB.ShAaNiG.mkv.mp4

මේ කොපියට හරියන ඉංග්‍රීසි සබ් එක මෙතනින් ගන්න.

https://yadi.sk/d/xNE5SnNKkzAYP