Thursday, December 10, 2015

Pan (2015) | පීටර් පෑන් ගෙ වික්‍රමය



මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය. http://www.baiscopelk.com/pan-2015-with-sinhala-subtitles/

මෙහි ලබා දී ඇති ලිනක් 1ක භාවිතා කර baiscopelk හි “ නිර්මාණි විජේසිංහ ” සොයුරිය, විසින් Pan (2015)  | පීටර් පෑන් ගෙ වික්‍රමය . ..සදහා ලබා දී ඇති උපසිරැසි සදහා හොදින්ම ගැලපෙන මුවි ඩිරෙක්ට් එක බාගත කර ගත හැකිය. ටොරන්ට් ක්ලයන්ට් කෙනෙක් භාවිතා නොකර ඉතා හොද වේගයකින් මේ චිත්‍රපටිය බාගන්න.

පහත ලින්කුව Pan.2015.BRRip.XViD-ETRG ෆයිලය සදහා

https://openload.co/f/5lTI9gavq8k/Pan.2015.BRRip.XViD-ETRG.avi.mp4

 ෆයිලයේ මුළු ධාරිතාවය ~~ 671 MB ~~~ක් පමණයි.

මෙම මූවී ෆයිලය ඉහත සබ් ෆයිලය සමග හොදින්ම ගැලපෙන බව තහවුරු කරගැනීමෙන් අනතුරුව පමණක් මෙහි ලින්කුව ඇතුලත් කර ඇතිබව කරුණාවෙන් සලකන්න.

අවශ්‍ය නම් පමණක් මූවී එක ධාවනය වීමට සලස්වා එහි ප්ලේයරයේ පහල CC නමැති ස්ථානය ක්ලික් කිරීමෙන් අනතුරුව load srt from pc යනුවෙන් සදහන් කර ඇති කොටසින්, ඔබ baiscopelk.com වෙබ් සයිටයෙන් ලබා ගන්නා සබ් ෆයිලය තෝරා දීමෙන් මූවී එක සමග හොදින් සබ් ෆයිලය ගැලපෙන බව ඔබටම තහවුරු කර ගත හැකිය.

මූවී එකේ නිල් පැහැති ප්ලේ බටනය ක්ලික් කිරීමෙන් අනතුරුව ටික වෙලාවක් යනතුරු මූවී එක ලෝඩ් වනතෙක් ඉවසන්න.{විනාඩියක් පමණ - එහි කාල සීමාව ඔබගේ ඩොන්ගලයේ හෝ අදාල අන්තර්ජාල පහසුකම ලබා ගන්නා උපකරණයේ හා අන්තර්ජාල පහසුකම් සපයන්නාගෙ වේගය මත රදා පවතිනු ඇත.}

ඔබට මූවී ෆයිලය බා ගැනීමේදී යම් ගැටළුවක් මතු උවහොත් කරුණාකර මගේ FB පේජය හරහා සම්බන්ධ වන්න. මම ඔබට හැකි අයුරින් උපකාර කරන්නම්.


2 comments:

  1. Rome tv series eka dennna barida subs

    ReplyDelete
    Replies
    1. අනේ සහෝ...මම සබ් හදන එක නම් කරන් නෑ. ඒ ඉල්ලීම කරන්න හොදම තැන baiscopelk.com එක.

      Delete