Thursday, December 17, 2015

Meru (2015) | මේරු තරණය…


මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය. http://www.baiscopelk.com/meru-2015-with-sinhala-subtitles/

මෙහි ලබා දී ඇති ලිනක් 1ක භාවිතා කර baiscopelk හි “අචින්ත මදුමාල්” සොහොයුරා, Meru (2015)  | මේරු තරණය…..සදහා ලබා දී ඇති උපසිරැසි සදහා හොදින්ම ගැලපෙන මුවි ඩිරෙක්ට් එක බාගත කර ගත හැකිය. ටොරන්ට් ක්ලයන්ට් කෙනෙක් භාවිතා නොකර ඉතා හොද වේගයකින් මේ චිත්‍රපටිය බාගන්න.

පහත ලින්කුව Meru.2015.720p.BRRip.x264.AAC-ETRG.srt ෆයිලය සදහා

https://openload.co/f/k4IvPCXU9pA/Meru_%282015%29_BDRip_x264-SAPHiRE.mp4

ෆයිලයේ මුළු ධාරිතාවය ~~ 410 MB ~~~ක් පමණයි.

ඉහත ලින්කුව ක්‍රියාත්මක නොවේ නම් 

http://uptobox.com/98urj18z8crv


මෙම මූවී ෆයිලය ඉහත සබ් ෆයිලය සමග හොදින්ම ගැලපෙන බව තහවුරු කරගැනීමෙන් අනතුරුව පමණක් මෙහි ලින්කුව ඇතුලත් කර ඇතිබව කරුණාවෙන් සලකන්න.

අවශ්‍ය නම් පමණක් මූවී එක ධාවනය වීමට සලස්වා එහි ප්ලේයරයේ පහල CC නමැති ස්ථානය ක්ලික් කිරීමෙන් අනතුරුව load srt from pc යනුවෙන් සදහන් කර ඇති කොටසින්, ඔබ baiscopelk.com වෙබ් සයිටයෙන් ලබා ගන්නා නිවැරදි සබ් ෆයිලය තෝරා දීමෙන් මූවී එක සමග හොදින් සබ් ෆයිලය ගැලපෙන බව ඔබටම තහවුරු කර ගත හැකිය.

මූවී එකේ නිල් පැහැති ප්ලේ බටනය ක්ලික් කිරීමෙන් අනතුරුව ටික වෙලාවක් යනතුරු මූවී එක ලෝඩ් වනතෙක් ඉවසන්න.{විනාඩියක් පමණ - එහි කාල සීමාව ඔබගේ ඩොන්ගලයේ හෝ අදාල අන්තර්ජාල පහසුකම ලබා ගන්නා උපකරණයේ හා අන්තර්ජාල පහසුකම් සපයන්නාගෙ වේගය මත රදා පවතිනු ඇත.}

ඔබට මූවී ෆයිලය බා ගැනීමේදී යම් ගැටළුවක් මතු උවහොත් කරුණාකර මගේ FB පේජය හරහා සම්බන්ධ වන්න. මම ඔබට හැකි අයුරින් උපකාර කරන්නම්.

මෙහි සපයා ඇති ලින්ක්ස් ඇතැම්විට කල්ඉකුත්වී තිබීමට පුළුවන. එයට හේතුව දින 30ක් තුල දී එකදු අයකු හෝ මෙම ලින්ක්ස් භාවිතා කර බාගත කිරීමක් හෝ චිත්‍රපටිය නැරබිමක් සිදු නොකිරීමයි. ඔබ මෙම චිත්‍රපටිය භාගත කරන අවස්ථාවන්හිදී එසේ වී තිබුනොත් කරුණාකර මගේ FB පේජය හරහා මට ඒ ගැන දැනුම් දෙන්න. එම වැඩ නොකරන පරණ ලින්කුව වෙනුවට අලුත් බාගත කිරීම් කල හැකි ලින්කුවක් ඔබ වෙනුවෙන් ලබා දෙන්නම්. 

0 comments:

Post a Comment